ප්රමුඛ පුවත 1මෙවර අය වැයෙන් බලාපොරොත්තුවන දේ…Mohamed DilsadMarch 4, 2019March 4, 2019 by Mohamed DilsadMarch 4, 2019March 4, 2019021 (UTV| කොළඹ) – හෙට දිනයේ ඉදිරිපත් කිරීමට සුදානම් වන්නේ රජයේ පස් වැනි අයවැයයි. මෙමගින් ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ඇතුළු මෙරට ජනතාවගේ මූලික අධ්‍යාපන,...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි..Mohamed DilsadFebruary 22, 2019 by Mohamed DilsadFebruary 22, 2019025 (UTV| කොළඹ) – පසුගිය නොවැම්බර් මස 14 , 15 හා 16 යන දිනයන් තුළ සිදුවූ ගැටුම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ....
ප්රමුඛ පුවත 1අමාත්‍ය මණ්ඩලය ඉහළ දැමීමේ යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවටMohamed DilsadFebruary 14, 2019February 14, 2019 by Mohamed DilsadFebruary 14, 2019February 14, 2019023 (UTV| කොළඹ) – කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48 ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45 ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට...
ප්රමුඛ පුවත 1ජාතික ආණ්ඩු යෝජනාව 20 වැනිදා පාර්ලිමේන්තුවට..Mohamed DilsadFebruary 13, 2019 by Mohamed DilsadFebruary 13, 2019019 (UTV| කොළඹ) – ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ යෝජනාව ලබන 20 වැනිදා යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ඒ අනුව කැබිනට් ඇමතිවරුන් සංඛ්‍යාව 48ක්...
ප්රමුඛ පුවත 1අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවටMohamed DilsadFebruary 5, 2019February 5, 2019 by Mohamed DilsadFebruary 5, 2019February 5, 2019025 (UTV| කොළඹ) – 2019 වර්ෂයේ අයවැයට පදනම් වන විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි. රජයේ සමස්ත වියදම...
ප්රමුඛ පුවත 1පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනතේ කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවටMohamed DilsadJanuary 16, 2019January 16, 2019 by Mohamed DilsadJanuary 16, 2019January 16, 2019029 (UTV| කොළඹ) – පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනතේ කෙටුම්පත මේ මස 22දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන්...
ප්රමුඛ පුවත 1පුද්ගල මරණයක් සඳහා අලාභ අයකර ගැනීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට…Mohamed DilsadJanuary 10, 2019 by Mohamed DilsadJanuary 10, 2019017 (UTV| කොළඹ) – කිසියම් පුද්ගලයෙකුගේ මරණය සඳහා අලාභ අයකර ගැනීමේ නව පනත් කෙටුම්පතක් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. නොසැලකිලිමත්භාවය හෝ හදිසි...
ප්රමුඛ පුවත 1මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක බව පාර්ලිමේන්තුවට දැනුම් දෙයි..Mohamed DilsadJanuary 8, 2019 by Mohamed DilsadJanuary 8, 2019018 (UTV| කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්ද රාජපක්ෂ නව විපක්ෂ නායකවරයා ලෙස පිළිගන්නා බව කථානායක කරූ ජයසුරි මහතා දැනුම් දී ඇති බව නියෝජ්‍ය...
ප්රමුඛ පුවත 1අයවැය මාර්තු මස මුල පාර්ලිමේන්තුවටMohamed DilsadJanuary 3, 2019 by Mohamed DilsadJanuary 3, 2019019 (UTV| කොළඹ) – 2019 වසර සඳහා වන අයවැය මාර්තු මස 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව එම විසර්ජන පනත්...
ක්රීඩාවිදෙස්බංගලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මෝර්ටසා පාර්ලිමේන්තුවට.Mohamed DilsadJanuary 1, 2019January 1, 2019 by Mohamed DilsadJanuary 1, 2019January 1, 2019016 (UTV| බංගලාදේශය)-බංගලාදේශයේ පසුගියදා පැවති මහා මැතිවරණයේදී පාලක අවමි ලීගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු අසුනක් ජයග්ර හණය කිරීමට බංගලාදේශ ක්‍රි කට් නායක මෂ්රෆි මෝර්ටසා සමත් වී ඇත....