ප්රමුඛ පුවත 1රීයූනියන් දිවයිනට අනවසරයෙන් ගිය පිරිස අද දිවයිනටMohamed DilsadFebruary 14, 2019February 14, 2019 by Mohamed DilsadFebruary 14, 2019February 14, 2019020 (UTV| කොළඹ) – නීතිවිරෝධි ලෙස ධීවර යාත්‍රා යොදාගෙන ප්‍රංශයට යාමට උත්සහ කළ පිරිස අද(14) යළි දිවයිනට රැගෙන ඒමට නියමිතය. ඔවුන් ප්‍රංශයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණීමට...
ප්රමුඛ පුවත 1මධූෂ් ඇතුලු පිරිස මෙරටට ගෙන්වා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශයෙන් උපදෙස් .Mohamed DilsadFebruary 6, 2019 by Mohamed DilsadFebruary 6, 2019023 (UTV| කොළඹ) – ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වෙන මාකදුරේ මධූෂ් ඇතුලු සෙසු සැකකරුවන් ලංකාවට ගෙන්වා ගැනීමට අදාල ක්‍රියාවලිය සදහා නීතිපති උපදෙස් ලබා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය...
විදෙස්කැලිෆෝනියාවේ ලැව් ගින්නෙන් මිය ගණන ඉහළටMohamed DilsadNovember 12, 2018November 12, 2018 by Mohamed DilsadNovember 12, 2018November 12, 2018020 (UTV|ඇමෙරිකාව) – ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දැනට පැතිරෙන මහා ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 29 දක්වා ඉහල ගොස් තිබේ. තවදුරටත් උතුරුදිග පිහිටි පැරඩයිස් නගරයේ සහ මලිබු ප්‍රදේශයේ සීග්‍ර...
විදෙස්ඉන්දුනීසියාවේ සුන්බුන් අතර තිබූ කුඩා දරුවන් 34කගේ මළ සිරුරුMohamed DilsadOctober 2, 2018October 2, 2018 by Mohamed DilsadOctober 2, 2018October 2, 2018035 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් පසු ඇති වූ සුනාමි රළ හේතුවෙන් දේවස්ථානයක සුන්බුන් අතර සිර වී තිබූ කුඩා දරුවන් 34 දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ. අද(02)...