ප්රමුඛ පුවත 1ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති අගමැති රනිල් හමුවෙයිMohamed DilsadJune 5, 2019 by Mohamed DilsadJune 5, 2019034 (UTV| කොළඹ) – ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩට්න් (Hon. Peter Dutton) මහතා ඊයේ (04) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. එම...
ප්රමුඛ පුවත 1එච්.එම්.ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අදMohamed DilsadApril 10, 2019April 10, 2019 by Mohamed DilsadApril 10, 2019April 10, 2019035 (UTV| කොළඹ) – අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතය. ඒ බොරැල්ල කනත්තේදීය. පසුගිය සදුදා(08) අභාවප්‍රාප්ත වූ ජයවර්ධන...
ප්රමුඛ පුවත 1කැළණිතිස්ස ගින්න පිළිබඳ විමර්ශනයක්Mohamed DilsadFebruary 1, 2019 by Mohamed DilsadFebruary 1, 2019028 (UTV| කොළඹ) – කැළණිතිස්ස, ග්‍රීඩ් උපපොලේ ඊයේ(31) පස්වරුවේ ඇතිවූ ගිණි ගැනීමට හේතුව සොයා විමර්ශනයක් සිදු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්යක්ෂ සුලක්ෂණ...
ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ කමීටු වාර්තාව අද ජනපතිට..Mohamed DilsadJanuary 23, 2019 by Mohamed DilsadJanuary 23, 2019033 (UTV| කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුවිය යුතු ප්‍රතිපත්තිමය වෙනස්වීම් පිලිබද සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද (23) ජනාධිපතිවරයාට භාරදීමට නියමිත බවත්, එම...
ප්රමුඛ පුවත 1අර්බුදය විසඳන තීරණාත්මක තීන්දුව අදMohamed DilsadDecember 13, 2018December 13, 2018 by Mohamed DilsadDecember 13, 2018December 13, 2018028 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (13) පස්වරුවේ ලබා දීමට නියමිතය. පස්වරු 4.00ට අදාළ තීන්දුව ලබා දෙනු ඇති බව අප අධිකරණ...
ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ කමීටු වාර්තාව ජනපතිටMohamed DilsadDecember 11, 2018December 11, 2018 by Mohamed DilsadDecember 11, 2018December 11, 2018032 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනපති විසින් පත්කරන ලද ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවේ...
ප්රමුඛ පුවත 1රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ පත්කල කොමිසමේ වාර්තා අද ජනපතිටMohamed DilsadNovember 28, 2018November 28, 2018 by Mohamed DilsadNovember 28, 2018November 28, 2018031 (UTV| කොළඹ) – රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාව නිවැරදි කිරීම සඳහා පත් කළ කොමිෂන් සභා වාර්තාව අද (28) පෙරවරු ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව බව එම කොමිසමේ...
ප්රමුඛ පුවත 1නාලක සිල්වා වැඩ තහනමට ලක් කෙරේMohamed DilsadOctober 17, 2018October 17, 2018 by Mohamed DilsadOctober 17, 2018October 17, 2018032 (UTV| කොළඹ) – ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත්...
ප්රමුඛ පුවත 1ආනයනය සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව ජනපති වාර්තාවක් ඉල්ලයිMohamed DilsadOctober 17, 2018October 17, 2018 by Mohamed DilsadOctober 17, 2018October 17, 2018031 (UTV| කොළඹ) – ලෝක වෙළෙඳපොළ තුළ දැනට උද්ගතව ඇති අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝගයන්ට විසඳුම් ලෙස, ආනයනය සීමා කළ...
ප්රමුඛ පුවත 1නාය යෑම් පූර්ව ලකුණු ගැන අවධානයMohamed DilsadOctober 16, 2018October 16, 2018 by Mohamed DilsadOctober 16, 2018October 16, 2018026 (UTV| කොළඹ) – ස්වාභාවික වනාන්තර රැකගැනීම කෙරේ දැඩි අවධානයක් යොමුකළ යුතු අතරම නායයාමේ පූර්ව ලකුණු පිළිබඳ නිරන්තර සෝදිසියෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කෑගල්ල දිස්ත්‍රික්...