ප්රමුඛ පුවත 1අගමැති රනිල්ට එරෙහි රිට් ආඥා පෙත්සම ප්‍රතික්ෂේප වෙයි.Mohamed DilsadMay 21, 2019May 21, 2019 by Mohamed DilsadMay 21, 2019May 21, 2019028 (UTV| කොළඹ) – අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අභියෝගයකට ලක් කරමින් ගොනු කර තිබු රිට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරවම...
ප්රමුඛ පුවත 1මහින්දට එරෙහි පෙත්සම රනිල් පාර්ශවය ඉල්ලා අස් කරගනීMohamed DilsadMarch 12, 2019March 12, 2019 by Mohamed DilsadMarch 12, 2019March 12, 2019036 (UTV| කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකුට එරෙහිව රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 122 දෙදෙනෙකු ගොනු කර තිබූ කෝ වරෙන්ටෝ...
ප්රමුඛ පුවත 1මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව අප්‍රේල් 04 ට කල් තැබේ..Mohamed DilsadJanuary 30, 2019 by Mohamed DilsadJanuary 30, 2019030 (UTV| කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහිත කොට ,ජූරි සභාවක්...
ප්රමුඛ පුවත 1ජනපතිගේ මානසික තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම අධිකරණය නිශ්ප්‍රභකරයිMohamed DilsadJanuary 7, 2019January 7, 2019 by Mohamed DilsadJanuary 7, 2019January 7, 2019027 (UTV| කොළඹ) – ජනපතිගේ මානසික තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉල්ලා, අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම නිශ්ප්‍රභකර තිබෙනවා. එහිදී අධිකරණය පෙත්සම ගොනුකළ පෙත්සම්කාරියට නියෝගකර ඇත්තේ රුපියල් ලක්ෂයක ගාස්තු ගෙවන ලෙසයි....
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අදMohamed DilsadDecember 4, 2018December 4, 2018 by Mohamed DilsadDecember 4, 2018December 4, 2018027 (UTV| කොළඹ) – ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (04) විභාගයට ගැනීමට...
ප්රමුඛ පුවත 1නව අගමැතිට එරෙහි පෙත්සම සලකා බැලීම අදMohamed DilsadDecember 3, 2018December 3, 2018 by Mohamed DilsadDecember 3, 2018December 3, 2018030 (UTV| කොළඹ) – මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු 49 දෙනෙකු අගමැති ධුරය සහ ඇමතිධුර දැරිමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොණු කල පෙත්සම වැඩිදුර සළකා බැලීම...
ප්රමුඛ පුවත 1චාමර සම්පත්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 25 සලකා බැලීමට සුදානම්Mohamed DilsadOctober 11, 2018October 11, 2018 by Mohamed DilsadOctober 11, 2018October 11, 2018036 (UTV| කොළඹ) – තමාට අවමන් සහගත ලෙස සැලකූ බවට චෝදනා කරමින් බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්.භවානි මහත්මිය විසින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර...