ප්රමුඛ පුවත 1මධුෂ් අත්අඩංගුවට ගැනීම වලක්වන්න නැන්දාගෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක්Mohamed DilsadMarch 15, 2019March 15, 2019 by Mohamed DilsadMarch 15, 2019March 15, 2019017 (UTV| කොළඹ) – දැනට ඩුබායිහි අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...
ප්රමුඛ පුවත 1රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි පෙත්සමක්Mohamed DilsadDecember 11, 2018 by Mohamed DilsadDecember 11, 2018024 (UTV| කොළඹ) – රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා අද (11) දිනයේ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට...
ප්රමුඛ පුවත 1ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙත්සමක්Mohamed DilsadDecember 10, 2018December 11, 2018 by Mohamed DilsadDecember 10, 2018December 11, 2018021 (UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට ඉදිරිපත් කොට ඔහුගේ මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙස නියෝග කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින්...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව කැඳවිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.Mohamed DilsadDecember 10, 2018December 10, 2018 by Mohamed DilsadDecember 10, 2018December 10, 2018023 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී, කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය...
ප්රමුඛ පුවත 1කථානායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්Mohamed DilsadNovember 19, 2018November 20, 2018 by Mohamed DilsadNovember 19, 2018November 20, 2018014 (UTV| කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණ තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කථානායකවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා...
ප්රමුඛ පුවත 1කථානායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්Mohamed DilsadNovember 19, 2018November 20, 2018 by Mohamed DilsadNovember 19, 2018November 20, 2018016 (UTV| කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණ තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කථානායකවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා...
ප්රමුඛ පුවත 1රාජීත එරෙහිව අත්සන් 14,000 ක පෙත්සමක් ජනපතිටMohamed DilsadNovember 8, 2018November 8, 2018 by Mohamed DilsadNovember 8, 2018November 8, 2018016 (UTV| කොළඹ) – හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව අත්සන් 14,000 ක පෙත්සමක්, ඊයේ (07) පස්වරුවේ ජනාධිපති ලේකම්වරයා හරහා ජනාධිපතිවරයා වෙත භාරදුන් බව රජයේ වෛද්‍ය...