ප්රමුඛ පුවත 1ගල්කිස්සේ වෙඩි තැබීමක්Mohamed DilsadDecember 20, 2018December 20, 2018 by Mohamed DilsadDecember 20, 2018December 20, 2018023 (UTV|කොළඹ) – ගල්කිස්ස ප්‍රදේශයේ නිවසකට අද(20) අලූයම වෙඩි ප්‍රහාරයක් එල්ල වෙයි. මෙම වෙඩි ප්‍රහාරය හේතුවෙන් නිවසේ ප්‍රධාන දොරටුවට හානි සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය....
ප්රමුඛ පුවත 1නිදන් වස්තු සෙවූ පිරිසක් අත්අඩංගුවටMohamed DilsadDecember 18, 2018December 18, 2018 by Mohamed DilsadDecember 18, 2018December 18, 2018022 (UTV|හසලක) – හසලක හතේ ඇළ ප්‍රදේශයේ ඉඩමක නිධන් වස්තු සොයා කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හසලක පොලීසිය සිදුකළ...
ප්රමුඛ පුවත 1යාන් ඔයෙන් යළිත් ගිනි අවි මතු වෙයිMohamed DilsadDecember 13, 2018December 13, 2018 by Mohamed DilsadDecember 13, 2018December 13, 2018020 (UTV|මුලතිව්) – හොරොව්පතාන ප්‍රදේශයේ යාන් ඔයේ තිබී T56 ගිනි අවි සදහා භාවිතා කරන පතොරම් 970ක් ඇතුළු ගිනි අවි අමතර කොටස් රැසක් සොයා ගෙන තිබේ. පොලිසිය...
ප්රමුඛ පුවත 1මෝදර වෙඩි තැබීමක්Mohamed DilsadDecember 10, 2018December 10, 2018 by Mohamed DilsadDecember 10, 2018December 10, 2018022 (UTV| කොළඹ) – මෝදර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙක් තුවාල ලබා තිබේ. මෙම වෙඩි තැබීම මෝදර පඤඤානන්ද මංසන්ධියේ ආසන්නයේ සිදුවී ඇති බව පොලිසිය...
ප්රමුඛ පුවත 1ජනපති පොලිස් ප්‍රධානීන් හමුවෙයිMohamed DilsadNovember 26, 2018November 26, 2018 by Mohamed DilsadNovember 26, 2018November 26, 2018020 (UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(26) සියලුම පොලිස් ප්‍රධානීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ. ඒ අනුව මෙම හමුවට ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු...
ප්රමුඛ පුවත 1නිශාන්ත සිල්වාගේ මාරුව අත්හිටුවයිMohamed DilsadNovember 20, 2018 by Mohamed DilsadNovember 20, 2018017 (UTV| කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ නිශාන්ත සිල්වා මහතාට ලාබාදුන් ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවා ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි...
ප්රමුඛ පුවත 1පොලිස්පතිගෙන් ජනතාවට විශේෂ උපදෙසක්Mohamed DilsadNovember 13, 2018November 14, 2018 by Mohamed DilsadNovember 13, 2018November 14, 2018018 (UTV| කොළඹ) – නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව පොලිසිය පවසයි. ඊයේ (13) රාත්‍රියේ...
ප්රමුඛ පුවත 1ඔරුවල වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ හසිත මරුටMohamed DilsadOctober 19, 2018October 19, 2018 by Mohamed DilsadOctober 19, 2018October 19, 2018022 (UTV| කොළඹ) – ඔරුවල ප්‍රදේශයේදී පොලිසිය සමග ඇතිවු වෙඩි හුවමාරුවකින් තුවාල ලබා සිටි හසිත හෙවත් බණ්ඩා මියගොස් ඇති බව පොලිසිය පවසයි. ඒ ඊයේ පස්වරුවේ කොළඹ...
ප්රමුඛ පුවත 1යාපනයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්Mohamed DilsadOctober 15, 2018October 15, 2018 by Mohamed DilsadOctober 15, 2018October 15, 2018023 (UTV|යාපනය) – යාපනය නගරයේ ආරක්ෂාව දැඩි කොට මාර්ග බාධක යොදා පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීමට පොලිසිය පියවර ගනී. ඒ ”ආවා” කල්ලියේ සාමාජිකන්ගේ කොල්ලකෑම්ල ඉහළ යාම හේතුවෙනි....
ප්රමුඛ පුවත 12018 ඡන්ද හිමි නාමලේඛනයේ අවසන් වාර්ථාව ලබන 25 වනදාMohamed DilsadSeptember 29, 2018September 29, 2018 by Mohamed DilsadSeptember 29, 2018September 29, 2018024 (UTV| කොළඹ) – 2018 ඡන්ද හිමි නාමලේඛනය සඳහා ඉදිරිපත් වූ අභියාචනා හා විරෝධතා සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු මෙම දිනවල සිදු කෙරේ. මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවේ එම...