ප්රමුඛ පුවත 1අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ දැමූවොත් වැඩ වැරදීMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018021 (UTV| කොළඹ) – පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල රුපියල් 5කින් වැඩි කිරීමට පියවර ගත් තිරිඟු පිටි නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම...
ප්රමුඛ පුවත 1එමිල් රන්ජන් ළමාහේවා සහ නියොමාල් රංගජීව යළි රිමාන්ඩ්Mohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018024 (UTV| කොළඹ) – හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ලබන මස 02 වනදා දක්වා යළි රක්ෂිත...
ප්රමුඛ පුවත 1දුම්රියක ගැටී වන අලි තිදෙනෙකු මරුටMohamed DilsadSeptember 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018023 (UTV|අනුරාධපුරය) – දුම්රියක ගැටීමෙන් වන අලි තිදෙනෙකු ගැටීමෙන් මියගොස් තිබේ. ඒ ඊයේ (17) රාත්‍රියේ කොලොන්නාවේ සිට මඩකළපුව දක්වා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියේ ගැටීමෙනි. පළුගස්වවැව...
ප්රමුඛ පුවත 1ව්යාපාරිකආනයනික රෙදිපිළි බද්ධ පහළටMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018020 (UTV| කොළඹ) – ආනයනික රෙදිපිළි මත පැනවූ එකතුකළ අගයමත බද්ද සියයට 5 දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව රෙදිපිළි මත 15%ක්ව...
ක්රීඩාඇෆ්ගන් නායකයා ජයග්‍රහණයේ රහස හෙළි කරයිMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018024 (UTV| කොළඹ) – හොඳ සම්බන්ධතා හා පන්දු රැකිම් තරගයේ ජයග්‍රහණයට ඉවහල් වු බව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක් අස්ගාර් ඇෆ්ගන් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව සමග පැවති තරගය ලකුණූ 91...
ප්රමුඛ පුවත 1කෝටි 16 ක් ගෙවන්නැයි ලංවිමට අධිකරණයෙන් නියෝගMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018026 (UTV| කොළඹ) – මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවීමට ඇති හිඟ බදු මුදල් රුපියල් කෝටි 16කට අධික මුදල මාස දෙකක් ඇතුළත ගෙවන...
ප්රමුඛ පුවත 1යතුරු පැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මරුටMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018018 (UTVඅනුරාධපුරය) – යතුරු පැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මියගොස් තිබේ. ඒ අනුරාධපුර , පාදෙණිය මාර්ගයේ ගල්ගමුව සති පොළ අසලදීය. පාදෙණිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන්...
ප්රමුඛ පුවත 1විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට පොලිසියෙන් පැමිණිල්ලක්Mohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018021 (UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව කුරුඳුත්ත පොලීසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ...
ප්රමුඛ පුවත 1නාමල් කුමාර CID යටMohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018019 (UTV| කොළඹ) – දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හා ඔහු සතු ජංගම...
ප්රමුඛ පුවත 1පුත්තලම ප්‍රාදේශීය සභා සභාපති රිමාන්ඩ්Mohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018025 (UTV| කොළඹ) – ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනා යටතේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අන්ජන සඳරුවන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සභාපතිවරයා නඩු විභාගය අවසන් වන...