ප්රමුඛ පුවත 1දිවයිනට පැමිණි නෝර්වේ නියෝජිතවරිය උතුරේ සංචාරයකMohamed DilsadMarch 6, 2019March 6, 2019 by Mohamed DilsadMarch 6, 2019March 6, 2019036 (UTV| කොළඹ) – දිවයිනට පැමිණ සිටින නෝර්වේ විදේශ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් මාරිඈන් හාගන් මහත්මිය අද යාපනයේ සංචාරයක නිරත වීමට නියමිතය එහිදී ඇය බිම් බෝම්බ ඉවත්...
ප්රමුඛ පුවත 1ඉහළ පෙළේ නෝවේජියානු නිලධාරිනියක් දිවයිනටMohamed DilsadMarch 4, 2019March 4, 2019 by Mohamed DilsadMarch 4, 2019March 4, 2019028 (UTV| කොළඹ) – නෝවේජියානු විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් මැරීයන් හේගන් මහත්මිය හෙට (05) දිවයිනට පැමිනීමට නියමිතය. ඒ දෙදින නිළ සංචාරයක් සඳහායි. ඇයගේ මෙම සංචාරයේදී...
ප්රමුඛ පුවත 1එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ නීති අංශයේ ප්‍රධානී අධිකරණ ඇමති හමුවෙයිMohamed DilsadFebruary 12, 2019 by Mohamed DilsadFebruary 12, 2019035 (UTV| කොළඹ) – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂණය හා සමානාත්මතාවය පිළිබදව නීති අංශයේ ප්‍රධානී Mona A....
ප්රමුඛ පුවත 1පුද්ගලයින් කණ්ඩායමකට එරෙහිව කිසි විට නීතිය ක්‍රියාත්මක නොකරන බව අධිකරණ ඇමතිනිය කියයිMohamed DilsadOctober 26, 2018October 26, 2018 by Mohamed DilsadOctober 26, 2018October 26, 2018042 (UTV| කොළඹ) – රටේ පවතින නීතිය තුළ දණ්ඩ නීති සංග්‍රහයට අනුව නඩු කටයුතු කරගෙන යනවා. එසේ නොමැතිව පුද්ගලයින් කණ්ඩායමකට එරෙහිව කටයුතු කිරීමක් සිදු නොවන බවත් අධිකරණ...
ප්රමුඛ පුවත 1මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadOctober 16, 2018October 16, 2018 by Mohamed DilsadOctober 16, 2018October 16, 2018032 (UTV| කොළඹ) – ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ(15) රාත්‍රියේ...
ප්රමුඛ පුවත 1නෝර්වේ විදේශ කටයුතු ඇමතිනියගෙන් ඇගයීමක්Mohamed DilsadOctober 5, 2018October 5, 2018 by Mohamed DilsadOctober 5, 2018October 5, 2018031 (UTV| කොළඹ) – සාමය හා සංහිදීයාව ස්ථාපිතකරලීමේ අසීරු කාර්යය භාරය සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකයටම ආදර්ශයක් සපයමින් සිටින බව නෝර්වේ විදේශ කටයුතු...