දේශීයප්රමුඛ පුවත 1ඖෂධවල තත්ත්ව නියාමනයට රසායනාගාරයක්Mohamed DilsadFebruary 21, 2020 by Mohamed DilsadFebruary 21, 2020019 (UTV |කොළඹ) – මෙරට තත්ත්ව නියාමන රසායනාගාරයක් පිහිටුවන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ පවසයි. අග්රාමාත්යවරයා පෙන්වා දෙන්නේ ඒ හරහා ඖෂධවල ගුණාත්මකභාවය මෙරටදීම පරීක්ෂා කළ හැකි බවයි....