ප්රමුඛ පුවත 1රුපියල් විසිපන්දහසේ රථවාහන දඩයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේMohamed DilsadApril 2, 2019April 2, 2019 by Mohamed DilsadApril 2, 2019April 2, 2019022 (UTV| කොළඹ) – රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ එම ගැසට්...
ප්රමුඛ පුවත 1අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක්Mohamed DilsadApril 2, 2019April 2, 2019 by Mohamed DilsadApril 2, 2019April 2, 2019023 (UTV| කොළඹ) – ලබන අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි. ඊට අදාළ කැබිනට් අනුමැතිය හිමිවූ බවඅභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ...
ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ කාල සීමාව දීර්ඝ කිරීමට සූදානම්Mohamed DilsadMarch 7, 2019March 7, 2019 by Mohamed DilsadMarch 7, 2019March 7, 2019019 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී ඇති යෝජනාවේ කාලසීමාව වසර දෙකිකන් දීර්ඝ කර ගැනීමට රජය සුදානම්වේ. විදෙස් කටයුතු...
ප්රමුඛ පුවත 1මත්ද්‍රව්‍ය වලින් දරුවා ආරක්ෂා කිරීම රජයේ මෙන්ම දෙමව්පියන්ගේත් වගකීමයි – එම්.එච්.ඒ හලීම්..Mohamed DilsadFebruary 14, 2019 by Mohamed DilsadFebruary 14, 2019020 (UTV| කොළඹ) – රජය විසින් මත්ද්‍රව්‍ය වලට එරෙහිව දැඩිලෙස ක්‍රියාමාර්ග ගනු ලැබුවත් මත්ද්‍රව්‍ය භාවිතය අඩු නොවන බව තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ...
ප්රමුඛ පුවත 1මුහුදු ක්ෂීරපායින් බැලීම සඳහා නව නීතියක්…Mohamed DilsadJanuary 31, 2019 by Mohamed DilsadJanuary 31, 2019026 (UTV| කොළඹ) – මින් පසු කල්පිටිය, මිරිස්ස හා ත්‍රිකුණාමලයේදී මුහුදු ක්ෂීරපායින් බැලීම සඳහා අවසර ලබා ගත යුතු බව රජය නීතියක් පනවා තිබේ. ශ්‍රී ලංකාව අවට මුහුදේ...
ප්රමුඛ පුවත 1රජයේ සේවකයන්ට රජයෙන් සහන.Mohamed DilsadJanuary 25, 2019 by Mohamed DilsadJanuary 25, 2019024 (UTV| කොළඹ) – රජයේ සේවකයන්ට තීරුබදු රහිත වාහන ගෙන්වීමේ බලපත්‍රය යළි ලබා දෙන බව රජය ප්‍රකාශ කරයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද...
ප්රමුඛ පුවත 1කාබන් බද්දට රජයේ සියලුම වාහනත් යටත් වෙයි…Mohamed DilsadJanuary 18, 2019 by Mohamed DilsadJanuary 18, 2019026 (UTV| කොළඹ) – 2019 වසරේ ජනවාරියේ සිට සියලුම වාහන සඳහා ක්‍රියාත්මක වන කාබන් බද්දට රජයේ වාහනද යටත් බවත් , මෙම බද්දෙන් නිදහස් කර ඇත්තේ විදුලි...
ප්රමුඛ පුවත 1ක්‍රිඩා පුහුණුව සඳහා රජයේ පාසල්වලට පුහුණුකරුවන් 3850ක්Mohamed DilsadJanuary 7, 2019January 7, 2019 by Mohamed DilsadJanuary 7, 2019January 7, 2019019 (UTV| කොළඹ) – ක්‍රිඩා පුහුණු සඳහා පුහුණුකරුවන් 3850ක් රජයේ පාසල් වෙත බඳවා ගැනීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය...
ප්රමුඛ පුවත 1රජයේ මුද්‍රණාලයට විශේෂ ආරක්ෂාවක්Mohamed DilsadNovember 9, 2018November 10, 2018 by Mohamed DilsadNovember 9, 2018November 10, 2018021 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවාරයා ගත් තීරණයට අදාළව අති විශේෂ ගැසට් නිවේදනය මේවනවිට රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබේ. ඒ හේතුවෙන් රජයේ මුද්‍රණාලය...
ප්රමුඛ පුවත 1නව රජයේ මාධ්‍ය ප්රකාශකවරුන්ගේ ප්‍රථම මාධ්‍ය හමුව අදMohamed DilsadOctober 30, 2018October 30, 2018 by Mohamed DilsadOctober 30, 2018October 30, 2018023 (UTV| කොළඹ) – නව රජයේ මාධ්‍ය ප්රකාශකවරුන්ගේ පළමු ප්රවෘත්ති සාකච්ඡාව අද පැවැත්වීමට නියමිතය. හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල සහ මහින්ද සමරසිංහ මහත්වරුන් නව මාධ්‍ය ප්‍රකාශකවරුන්...