ප්රමුඛ පුවත 1වතු කම්කරුවන් ගැන අදත් සාකච්ඡාවක්Mohamed DilsadFebruary 7, 2019February 7, 2019 by Mohamed DilsadFebruary 7, 2019February 7, 2019030 (UTV| කොළඹ) – වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දැමීමේ සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වේ. ඒ අග්රාමාත්ය රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීය. මෙම සාකච්ඡාව සඳහා...
ප්රමුඛ පුවත 1හැටන් කොළඹ මාර්ගයේ රථ වාහන ධාවනය යතා තත්ත්වයටMohamed DilsadJanuary 28, 2019January 28, 2019 by Mohamed DilsadJanuary 28, 2019January 28, 2019030 (UTV| කොළඹ) – හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වන විය යතා තත්ත්වයට පත්ව ඇති බව අප වාර්තාකරු පවසයි. අද (28) පෙරවරුවේ වතු කම්කරුවන්...
ප්රමුඛ පුවත 1ගිවිසුමට අද අත්සන් කළහොත් හෙට සිට වතුකම්කරුවන් වර්ජනයේMohamed DilsadJanuary 28, 2019January 28, 2019 by Mohamed DilsadJanuary 28, 2019January 28, 2019031 (UTV| කොළඹ) – වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරිම සම්බන්ධයෙන් වන ගිවිසුම අද අත්සන් කිරීමට නියමිතය. ලංකා කම්කරු කොංග්රසය සඳහන් කලේ වතු හාම්පුතුන්, වතුකරයේ දේශපාලන පක්ෂ සහ...
ප්රමුඛ පුවත 1වතු කම්කරුවන් අද සිට අඛණ්ඩ විරෝධතාවයකMohamed DilsadDecember 4, 2018December 4, 2018 by Mohamed DilsadDecember 4, 2018December 4, 2018019 (UTV| කොළඹ) – වතු කම්කරුවන් අද සිට අඛණ්ඩ වෘත්තීය ක්රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතය. ඒ දෛනික මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන්නැයි වතු හාම්පුතුන්ට බලකරමිනි. ඊට...
ප්රමුඛ පුවත 1බඹර ප්රහාරයකින් කාන්තාවන් 8 ක් රෝහලටMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018049 (UTV|නුවරඑළිය) – අද උදෑසන කාන්තවන් පිරිසකට බඹර ප්රහාරයක් එල්ල වි ඇති බව බගවන්තලාව පොලීසිය පවසයි. තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට මෙම බඹර...