ප්රමුඛ පුවත 15 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නෑMohamed DilsadApril 8, 2019April 8, 2019 by Mohamed DilsadApril 8, 2019April 8, 2019027 (UTV| කොළඹ) – ඉදිරියේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නොවන බවට අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඊට අදාළ චක්‍රලේඛයද මේ වනවිට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය...
ප්රමුඛ පුවත 1කොරියානු විභාගයට අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන්Mohamed DilsadMarch 28, 2019March 28, 2019 by Mohamed DilsadMarch 28, 2019March 28, 2019017 (UTV| කොළඹ) – කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම හෙට (29) දිනයෙන් අවසන් වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි....
ප්රමුඛ පුවත 1ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන බව ජනපතිද තහවුරු කරයිMohamed DilsadMarch 26, 2019March 26, 2019 by Mohamed DilsadMarch 26, 2019March 26, 2019020 (UTV|පොළොන්නරුව) – 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (25) පස්වරුවේ පොළොන්නරුවේදී පැවැති උත්සවයකට එක්වෙමින්...
ප්රමුඛ පුවත 1වාස් ගුණවර්ධනගේ අභියාචනා විභාගයට ගැනීමට දින නියම වෙයිMohamed DilsadMarch 12, 2019March 12, 2019 by Mohamed DilsadMarch 12, 2019March 12, 2019016 (UTV| කොළඹ) – කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකු එම...
ප්රමුඛ පුවත 1උසස්පෙළ අයඳුම්පත් පාසැල් වලට යැවේMohamed DilsadFebruary 15, 2019February 15, 2019 by Mohamed DilsadFebruary 15, 2019February 15, 2019020 (UTV| කොළඹ) – 2019 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පාසැල් සිසුන්ට අයදුම්පත් මේ වනවිට පාසල් වෙත යොමුකර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව...
ප්රමුඛ පුවත 1මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව අප්‍රේල් 04 ට කල් තැබේ..Mohamed DilsadJanuary 30, 2019 by Mohamed DilsadJanuary 30, 2019021 (UTV| කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහිත කොට ,ජූරි සභාවක්...
ප්රමුඛ පුවත 1උසස් පෙළ ප්‍රතිඵල හෙට නිකුත් කිරීමට සුදානම්Mohamed DilsadDecember 27, 2018December 27, 2018 by Mohamed DilsadDecember 27, 2018December 27, 2018017 (UTV| කොළඹ) – 2018 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (28) දිනයේදී නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. [alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින්...
ප්රමුඛ පුවත 1උසස් පෙළ ප්‍රතිඵල 31 වනදාට පෙරMohamed DilsadDecember 26, 2018December 26, 2018 by Mohamed DilsadDecember 26, 2018December 26, 2018021 (UTV| කොළඹ) – මෙවර උසස් පෙළ විභාගයේ ප්රථීපල දෙසැම්බර් 31 වනදාට පෙර නිකුත් කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. උසස් පෙළ විභාගයේ පිළිතුරු...
ප්රමුඛ පුවත 1සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු 23 ඇරඹේMohamed DilsadDecember 13, 2018December 13, 2018 by Mohamed DilsadDecember 13, 2018December 13, 2018017 (UTV| කොළඹ) – මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 23 වන දින සිට ආරම්භ කිරීමට නියමිතය. විභාග දෙපාර්තමේන්තුව...
ප්රමුඛ පුවත 1අගමැතිට හා අමාත්‍ය මණ්ඩලයට එරෙහි පෙත්සම් විභාගය අදMohamed DilsadDecember 12, 2018December 12, 2018 by Mohamed DilsadDecember 12, 2018December 12, 2018026 (UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍ය මණ්ඩලයට එම තනතුර දැරීමට බලයක් නොමැති බවට ක්වෝවොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම් අද (12) යළි අභියාචනාධිකරණයේදි...