විදෙස්පාකිස්තාන ගුවන් තලය සීමා සහිතව විවෘත කරයිMohamed DilsadMarch 4, 2019March 4, 2019 by Mohamed DilsadMarch 4, 2019March 4, 2019017 (UTV|පාකිස්තානය) – ඉන්දියාව සමඟ පැන නැගුණු දේශසීමා ගැටුම හේතුවෙන් වසා දැමුණු පාකිස්තාන ගුවන් තලය සීමා සහිතව විවෘත කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ. මේ අනුව...
ප්රමුඛ පුවත 1අගමැති පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව අද රැස්වේ.මහජනයාට ගැලරිය විවෘතයිMohamed DilsadDecember 18, 2018December 18, 2018 by Mohamed DilsadDecember 18, 2018December 18, 2018025 (UTV| කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් පසු පාර්ලිමේන්තුව අද පස්වරු 1ට පළමු වරට රැස්වේ. පාර්ලිමේන්තු සැසිවාර කිහිපයක් වර්ජනය කළ එක්සත් ජනතා...
ප්රමුඛ පුවත 1දැදුරුඔය ඇතුලු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයිMohamed DilsadNovember 24, 2018 by Mohamed DilsadNovember 24, 2018020 (UTV| කොළඹ) – පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් රාජාංගනය, දැදුරුඔය සහ තබ්බෝව ජලාශ වල වාන් දොරටු විවෘත කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය...
ප්රමුඛ පුවත 1උඩවලව ජලාශයේ සියළුම වාන් දොරටු විවෘත කෙරේMohamed DilsadNovember 23, 2018November 23, 2018 by Mohamed DilsadNovember 23, 2018November 23, 2018020 (UTV|කොළඹ) – උඩවලව ජලාශයේ වාන් දොරටු පහම අද (23) අලුයම 1.30 ට පමණ අඩි දෙක බැගින් විවෘත කළ බව ඇඹිලිපිටිය මහවැලි අධිකාරියේ කාර්ය භාර ඉංජිනේරු...
ප්රමුඛ පුවත 1තවත් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේMohamed DilsadOctober 25, 2018October 25, 2018 by Mohamed DilsadOctober 25, 2018October 25, 2018024 (UTV| කොළඹ) – අධික වර්ෂාවත් සමග වික්ටෝරියා, තබ්බෝව ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මධ්‍ය කඳුකරයට ඇද හැලෙන...
ප්රමුඛ පුවත 1ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි.ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස්Mohamed DilsadOctober 9, 2018October 9, 2018 by Mohamed DilsadOctober 9, 2018October 9, 2018019 (UTV| කොළඹ) – මේ වන විට දිවයිනට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. විශේෂයෙන් දැදුරු...