වීසා නොමැතිව රැඳී සිටින විදේශිකයන් 8,000 ක් පිටුවහල් කිරීමට පියවර
(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයෙන් පසුව දිවයිනේ වීසා බලපත් නොමැති විදේශිකයන් පිළිබඳව දෙපාර්තමේන්තුවේ බුද්ධි ඒකකය සිදුකළ කරුණු එක්රැස් කිරීම්වලදී වලංගු වීසා බලපත් නොමැතිව මෙරට...