ප්රමුඛ පුවත 1දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්මට කැබිනට් අනුමැතිය…Mohamed DilsadFebruary 6, 2019 by Mohamed DilsadFebruary 6, 2019030 (UTV| කොළඹ) – 2019 වසරේ සිට 2023 දක්වා කාලය තුළ අල්ලස සහ දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත....
ප්රමුඛ පුවත 1සිව්දින සංචාරයක් සඳහා විපක්ෂ නායකවරයා ඉන්දී්‍යාවට..Mohamed DilsadFebruary 6, 2019 by Mohamed DilsadFebruary 6, 2019017 (UTV| කොළඹ) – ඉන්දියාවෙ හින්දු (The Hindu) පුවත්පත වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමුළුවේ විශේෂ ආරාධිත දේශනය පැවැත්වීම සඳහා ලැබුණු ඇරයුමක් අනුව, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ...
ප්රමුඛ පුවත 1මුහුදු ක්ෂීරපායින් බැලීම සඳහා නව නීතියක්…Mohamed DilsadJanuary 31, 2019 by Mohamed DilsadJanuary 31, 2019021 (UTV| කොළඹ) – මින් පසු කල්පිටිය, මිරිස්ස හා ත්‍රිකුණාමලයේදී මුහුදු ක්ෂීරපායින් බැලීම සඳහා අවසර ලබා ගත යුතු බව රජය නීතියක් පනවා තිබේ. ශ්‍රී ලංකාව අවට මුහුදේ...
ප්රමුඛ පුවත 1පුද්ගල මරණයක් සඳහා අලාභ අයකර ගැනීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට…Mohamed DilsadJanuary 10, 2019 by Mohamed DilsadJanuary 10, 2019015 (UTV| කොළඹ) – කිසියම් පුද්ගලයෙකුගේ මරණය සඳහා අලාභ අයකර ගැනීමේ නව පනත් කෙටුම්පතක් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. නොසැලකිලිමත්භාවය හෝ හදිසි...
ප්රමුඛ පුවත 1වාහන සඳහා කාබන් බද්ද එයි..Mohamed DilsadJanuary 10, 2019 by Mohamed DilsadJanuary 10, 2019018 (UTV| කොළඹ) – විද්‍යුත් මෝටර් රථ හැර සෙසු සියලූ රථ වාහන සදහා කාබන් බද්දක් අය කිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තු තේරීම් කාරක සභා 05 ක් සඳහා සාමාජිකයින් නම් කරයි…Mohamed DilsadJanuary 9, 2019 by Mohamed DilsadJanuary 9, 2019018 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා 05 ක් සඳහා සාමාජිකයින් නම් කළ බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ අනුව ස්ථාවර...
ක්රීඩාජයග්රහණය සඳහා ශ්‍රී ලංකාව තවත් 292 ක් පසු පසින්..Mohamed DilsadJanuary 8, 2019 by Mohamed DilsadJanuary 8, 2019017 (UTV| කොළඹ) – නවසීලන්ත කණ්ඩායම සමඟ සාක්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදි අද (08) පැවැත්වෙන තෙවැනි හා අවසන් තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 365 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී...
ප්රමුඛ පුවත 1ක්‍රිඩා පුහුණුව සඳහා රජයේ පාසල්වලට පුහුණුකරුවන් 3850ක්Mohamed DilsadJanuary 7, 2019January 7, 2019 by Mohamed DilsadJanuary 7, 2019January 7, 2019016 (UTV| කොළඹ) – ක්‍රිඩා පුහුණු සඳහා පුහුණුකරුවන් 3850ක් රජයේ පාසල් වෙත බඳවා ගැනීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය...
ක්‍රීඩාශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණූ 659 ක ඉලක්කයක්..Mohamed DilsadDecember 28, 2018 by Mohamed DilsadDecember 28, 2018019 (UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණූ 659 ක ඉලක්කයක්...
ප්රමුඛ පුවත 1සන්ධාන – එජාප ඡන්දයෙන් අතුරු සම්මත ගිණුම සම්මත වෙයිMohamed DilsadNovember 27, 2018November 27, 2018 by Mohamed DilsadNovember 27, 2018November 27, 2018019 (UTV| කොළඹ) – 2019 ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා මාස හතරක කාලය සඳහා ඉදිරිපත් කරන ලද දකුණු පළාත් සභාවේ අතුරු සම්මත ගිණුම අද (27) සම්මත විය....