ප්රමුඛ පුවත 1සීමාසහිත ලක් පොහොර සමාගමට හා මිල්කෝ සමාගමට සභාපතිවරුMohamed DilsadFebruary 14, 2019February 14, 2019 by Mohamed DilsadFebruary 14, 2019February 14, 2019019 (UTV| කොළඹ) – සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස සෝමචන්ද්‍ර ජයකොඩි මහතා පත්කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන...
ප්රමුඛ පුවත 1ලංකා බැංකුවට හා මහජන බැංකුවට නව වැඩ බලන සභාපතිවරු පත්කරයිMohamed DilsadFebruary 7, 2019February 7, 2019 by Mohamed DilsadFebruary 7, 2019February 7, 2019023 (UTV| කොළඹ) – ලංකා බැංකුවේ වැඩ බලන සභාපති ධුරය සඳහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ඒ.ආර් දේශප්‍රිය මහතා පත් කර ඇත. මහජන බැංකුවේ වැඩ බලන සභාපති...
ප්රමුඛ පුවත 1රාජ්‍ය ආයතනවල මුල් පුටු ගැන ජනපතිගෙන් රතු එළියක්Mohamed DilsadJanuary 2, 2019January 2, 2019 by Mohamed DilsadJanuary 2, 2019January 2, 2019019 (UTV| කොළඹ) – තම අනුමැතිය ලැබෙන තුරු කිසිදු රාජ්‍ය ආයතනයක මුල් පුටු සදහා පුද්ගලයින් පත් කිරීම ජනපති අත්හිටුවයි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් විසින්...