ප්රමුඛ පුවත 1TNA සහ TPA අතර සාකච්ඡාMohamed DilsadMay 11, 2019May 11, 2019 by Mohamed DilsadMay 11, 2019May 11, 2019028 (UTV| කොළඹ) – දෙමළ ජාතික සන්ධානය සහ දමිල ප්රගතිශීලී සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ(10) මෙම සාකච්ඡාව පැවැත් වුණි. දමිල ප්රගතිශීලි සන්ධානයේ නායක...
ප්රමුඛ පුවත 1ශ්රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර අද තවත් සාකච්ඡාවක්Mohamed DilsadMay 9, 2019 by Mohamed DilsadMay 9, 2019036 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පිහිටුවීමට නියමිත නව සන්ධානය පිළිබදව තවත් සාකච්ඡාවක් අද විපක්ෂ නායක කාර්යාලයේදි පැවැත්වේ. මීට...
ප්රමුඛ පුවත 1ශ්‍රී.ල.නි.ප සහ පොදු ජන පෙරමුණේ දෙවන නිල සාකච්ඡා ඇරඹේMohamed DilsadMarch 21, 2019March 21, 2019 by Mohamed DilsadMarch 21, 2019March 21, 2019037 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර දෙවන නිල සාකච්ඡාව මේ වන විට පැවැත්වේ. ඒ විපක්ෂ නායක කාර්යාලයේදිය. මෙහිදී...
විදෙස්ජනපති ට්‍රම්ප් සහ නායක කිම් ජොං අන් සමඟ සාකච්ඡා අදMohamed DilsadFebruary 27, 2019 by Mohamed DilsadFebruary 27, 2019031 (UTV| කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවැත්වෙන දෙවන සාකච්ඡා වටයේ පළමු දින අද පැවැත්වේ. ඒ සඳහා...
ප්රමුඛ පුවත 1පස් වන ණය වාරිකය දෙන්න IMF නිලධාරීන් සාකච්ඡා කරයිMohamed DilsadFebruary 19, 2019February 19, 2019 by Mohamed DilsadFebruary 19, 2019February 19, 2019027 (UTV| කොළඹ) – ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් හා මුදල් අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ(18) පැවැත්වුණි. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ප්රදානය කිරීමට නියමිත පස්වන...
ප්රමුඛ පුවත 1අගමැතිගේ ප්‍රධානත්වයෙන් අදත් වතු වැටුප් පිළිබද සාකච්ඡා…Mohamed DilsadFebruary 7, 2019February 7, 2019 by Mohamed DilsadFebruary 7, 2019February 7, 2019042 (UTV| කොළඹ) – වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දැමීමේ සාකච්ඡාව අද (07) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත අතර , මීට දින දෙකකට පෙර...
ප්රමුඛ පුවත 1ජනපති හා විපක්ෂ නායක අතර හමුවක්Mohamed DilsadFebruary 7, 2019February 7, 2019 by Mohamed DilsadFebruary 7, 2019February 7, 2019037 (UTV| කොළඹ) – ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව...
විදෙස්චීනය සමඟ ඇමෙරිකාව වෙළඳ සබඳතා ඇරඹීමට සුදානම්Mohamed DilsadJanuary 11, 2019January 11, 2019 by Mohamed DilsadJanuary 11, 2019January 11, 2019033 (UTV|ඇමෙරිකාව) – ඇමෙරිකානු හා චීන නියෝජිතයින් අතර බීජිං නුවර පැවති තුන්දින වෙළෙඳ සාකච්ඡා සාර්ථකව අවසන්ව තිබේ. ඒ අනුව ඉදිරියේදී දෙරට අතර වෙළඳ ගණුදෙනු ආරම්භ කිරීමට...
විදෙස්ඩිමොක්රටික් නායකයින්ගේ සාකච්ඡා අතරතුර ට්‍රම්ප් නැගිට යයි…Mohamed DilsadJanuary 10, 2019January 10, 2019 by Mohamed DilsadJanuary 10, 2019January 10, 2019042 (UTV| මෙක්සිකෝ) – මෙක්සිකෝ දේශසීමා තාප්පය සම්බන්ධයෙන් ඊයේ (09) ඩිමොක්රටික් පක්ෂ නායකයින් සමඟ පැවති සාකච්ඡා අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් ඉවත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය...
ප්රමුඛ පුවත 1ජනපති හා එජාපෙ සකච්ඡාව විසඳුමකින් තොරව අවසන්Mohamed DilsadDecember 4, 2018December 4, 2018 by Mohamed DilsadDecember 4, 2018December 4, 2018029 (UTV| කොළඹ) – ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර පැවති දෙවන සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් වු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල...