ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකාව සහ ලාඕසය අතර ද්විපාර්ශවික සාකච්ඡාMohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018016 (UTV|වියට්නාමය) – ශ්‍රී ලංකාව සහ ලාඕසය අතර සංස්කෘතික සබඳතා තර කර ගැනීමේ අභිලාෂය ඇතිව දෙරටේ සංස්කෘතික අමාත්‍යවරුන් අතර කඩිනම් හමුවක් සංවිධානය කිරීමට අග්‍රාමාත්‍යවරු දෙපළ අද...
ප්රමුඛ පුවත 1ජාතික සිරකරු සැමරුම් දිනයට සමගාමීව අදයි. සිරකරුවන් හමුවීමට ඥාතීන්ට අවස්ථාවMohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018024 (UTV| කොළඹ) – ජාතික සිරකරු සැමරුම් දිනය අදයි. මෙරට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව 20,000ක් පමණ වන අතර ඒ අතුරින් 11,000ක්ම රිමාන්ඩ් සැකකරුවන් වේ. ඔවුන් බන්ධනාගාර 30ක...
ප්රමුඛ පුවත 1කුලියාපිටිය – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018022 (UTV|කොළඹ) – කුලියාපිටිය – කොළඹ පෞද්ගලික බස් රථ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ කාර්යාල ප්‍රවාහන සේවා මුවාවෙන් මගින් රැගෙන යාමේ බස් රථ 18 ක් මාර්ගයට...
ප්රමුඛ පුවත 1ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රිමාන්ඩ්Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018022 (UTV| කොළඹ) – අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා ලබන 26 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ තරුණයින් 11 දෙනෙකු පැහැර...
ප්රමුඛ පුවත 1ගෝටාභයගෙන් CIDය පැය තුනහමාරක් ප්‍රශ්න කරයි.Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018027 (UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරු 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා...
ප්රමුඛ පුවත 1බස් ගාස්තුවටත් මිල සුත්‍රයක් එයිද?Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018023 (UTV| කොළඹ) – ඉන්ධන මිල සූත්‍රයට අනුව බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා මුදල් අමාත්‍යවරයාගෙන් අද (12) ලිඛිතව ඉල්ලා...
ප්රමුඛ පුවත 1ව්යාපාරිකඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමේ සුදානමක්Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018024 (UTV| කොළඹ) – ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමට පවතින නීතිය බලාත්මක කෙරේ. පොල් වගා කිරීමේ මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති අතර වෙළෙඳපොළට බාල පොල් තෙල්...
ප්රමුඛ පුවත 1ගෝඨාභය රාජපක්ෂ අද CID හමුවටMohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018021 (UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබේ. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය...
ප්රමුඛ පුවත 1සැකකරුවන් පිරිසක් පලා ගිය වෑන් රථයකට පොලිසියේ වෙඩිMohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018022 (UTV|කුරුණෑගල) – සැකකරුවන් පිරිසක් පළා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ. ඒ කුරුණෑගල පිලීකඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුරය. සැකකරුවන් පැන යාමට උත්සහ කිරීමත් සමඟ...
ප්රමුඛ පුවත 1ශ්‍රී ලාකිකයින් 88 දෙනෙකු අත්අඩංගුවටMohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018020 (UTV|කොළඹ) – නීති විරෝධී ලෙස රියුනියන් දිවයිනට ගමන් කිරිම උත්සහ කළ ශ්‍රී ලංකිකයන් 88 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. මීගමුවට බටහිර දෙසීන් වු මුහුදු තීරයේ බොට්ටුවක්...