ප්රමුඛ පුවත 1සේනා මඩින්න ජනාධිපති කාර්යසාධක බලකාය රැස්වේMohamed DilsadFebruary 1, 2019February 1, 2019 by Mohamed DilsadFebruary 1, 2019February 1, 2019037 සේනා දළඹු මර්දනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් අද පැවැත්වෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී අද...
ප්රමුඛ පුවත 1අගමැතිගෙන් නියෝගයෙන් සේනා මර්දනයට මුදල් වෙන්කරයි.Mohamed DilsadJanuary 25, 2019January 25, 2019 by Mohamed DilsadJanuary 25, 2019January 25, 2019030 (UTV| කොළඹ) – අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සේනා දළඹුවා මර්දනය කිරීමට අවශ්‍ය මුදල් කඩිනමින් වෙන්කරන ලෙස මුදල් අමාත්‍යංශයට නියෝග කර තිබේ. මෙම දළඹුවා මර්ධනය...
ප්රමුඛ පුවත 1සේනා වසංගතය ඇඹිලිපිටියටත් පැතිරෙයි .Mohamed DilsadJanuary 25, 2019 by Mohamed DilsadJanuary 25, 2019026 (UTV| කොළඹ) – මේ වන විට ලංකාවේ වගාබිම් වලට දැඩි ලෙස බලපා ඇති සේනා දළඹු උවදුර ඇඹිලිපිටියේ ගොවි බිම් වෙතත් පැතිර ගොස් තිබෙන බව වාර්තා...
ප්රමුඛ පුවත 1සේනා දළඹු මර්දනයට කෘමිනාශක මිලදී ගැනීම සඳහා ගොවීන්ට 50% ක සහනාධාරයක්.Mohamed DilsadJanuary 8, 2019 by Mohamed DilsadJanuary 8, 2019032 (UTV| කොළඹ) – “සේනා” නැමැති දළඹු විශේෂය මේවනවිට බඩඉරිඟුවලට පමණක් නොව උක් ඇතුළු තවත් බෝග වර්ග කිහිපයකට හානි කරමින් ව්‍යාප්ත වන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි....