ප්‍රමුඛ පුවත 1

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි.ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස්

(UTV| කොළඹ) – මේ වන විට දිවයිනට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

විශේෂයෙන් දැදුරු ඔය, පොල්ගොල්ල ජලාශය, රාජාංගණය සහ ලක්ෂපාන ජලාශවල මෙලෙස වාන් දොරටු විවෘත කර ඇත.

ඒ අනුව ඒ අවට පහත් බිමවල වෙසෙන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බැටික්ලෝ කැම්පස් ගැන කෝප් කමිටුවෙන් පරීක්‍ෂණයක්

Mohamed Dilsad

තවත් නාවිකයින් 19 කට සුවයි

Mohamed Dilsad

හාල් මෝල් හිමියන්ට කැබිනට් පත්‍රිකාවක්

Mohamed Dilsad

Leave a Comment