ප්‍රමුඛ පුවත 1

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

(UTV| කොළඹ) – අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වු දුම්රියක් ගොඩගමදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

අද (10) උදෑසන කොළඹ කොටුව දක්වා පැමිණීමට නියමිත දුම්රිය 03 ක් මෙලෙස ප්‍රමාද වන බව එම මැදිරිය කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ කොටස් වෙළඳ පොළත් වැසේ

Mohamed Dilsad

මන්ත්‍රී විමල්ගේ ඇප අයඳුම්පත ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

ස්විස් සිද්ධිය පිළිබඳ සෙවීමට එරට නිලධාරියෙකු දිවයිනට

Mohamed Dilsad

Leave a Comment