විදෙස්

ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය ඉල්ලා අස්වෙයි

(UTV| කොළඹ) – ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය වන නිකී හේලි එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.

විදෙස් වාර්තා සඳහන් කලේ  ඇය එම තනතුරේ වසර දෙකක පමණ කාලයක් කටයුතු කර ඇති බවයි.

නමුත් ඇය එම තනතුරෙන් ඉවත් වීමට හේතුව මෙතෙක් දැනුම් දී නොමැත.

කෙසේ වෙතත්, නිකී හේලි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඊයේ සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර, ඉදිරි සති දෙක තුන ඇතුළත එම තනතුර සඳහා වෙනත් අයෙකු පත් කිරීමට නියමිත බව  විදෙස් වර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනය හයිබ්‍රිඩ් වර්ගයේ විශාලතම දුම්රිය අත්හදා බලයි

Mohamed Dilsad

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

Mohamed Dilsad

ලන්ඩන් බ්‍රිජ් ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගනී

Mohamed Dilsad

Leave a Comment