ක්‍රීඩා

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(UTV|දඹුල්ල) – සංචාරක එංගලන්ත කණ්ඩායම සමග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි අද (10) වන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මීට සුළු මොහොතකට පෙර සමත් විය.

ඒ අනුව පළමුව පන්දු රැකිමට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් තීරණය කළේය.

අද කණ්ඩායම්,

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/10/43546353_1062456293924456_2172676251121090560_n.png”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද තරඟයේ ජය කැන්ඩි ටස්කස් කණ්ඩායමට

Mohamed Dilsad

ප්‍රංශ ටෙනිස් ක්‍රීඩකයෙකුට තරඟ තහනමක්

Mohamed Dilsad

ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment