කලා

Helicopter Eela ළඟදීම

(UTV|ඉන්දියාව) – ජනප්‍රිය බොලිවුඩ් නිළි කාජල් රංගනයෙන් එක වන ‘Helicopter Eela”ඔක්තෝබර් 12 වෙනිදා තිරගත් වීමට නියමිතය.

මෙය ප්‍රදීප් සාර්කර් විසින් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයකි.

මෙහි ප්‍රධාන්ක චරිත සඳහා  kajol, Riddhi Sen, Sobhita Dhulipala and Tota Roy Chowdhury එක් වෙයි .

මීට අමතරව අමිතා බච්චන් මෙහි ප්‍රධාන චරිතයකට පණ පොවයි.

සිය පුතුට බෙහෙවින් ආදරය කරන මවක් තම පුතු උසස් අධ්‍යාපනය සඳහා යාමත් සමඟ ඇතිවන තත්ත්වය අලලා සැකසුණු අලංකාර චිත්‍රපටයකි Helicopter Eela .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට මාලාව ඉදිරියටත්…

Mohamed Dilsad

එල්ෆින්ස්ටන්, ටවර් හෝල් යළි අරින්න අවසර

Mohamed Dilsad

අනුෂ්කාගෙන් බැංග්ලෝර් කණ්ඩායමට සුභ පැතුම්

Mohamed Dilsad

Leave a Comment