ක්‍රීඩා

වර්ෂාව හේතුවෙන් තරඟයට බාධා

(UTV|දඹුල්ල) – සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි අද (10) ආරම්භ කළ පළමු එක්දින තරගය (දිවා/රාත්‍රි) වර්ෂාව නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකය අත්හිටවුයේය.

තරගය අත්හිටුවන විට ශ්‍රී ලංකා අරාධනයෙන් පළමුවට පන්දුවට පහරදෙමීන් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කඩුළු 02 ක් දැවි ලකුණූ 92 ක් ලබා සිටියේය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/10/cricket-10-10.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශෙහාන් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙයි

Mohamed Dilsad

ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය විසින් සියලුම තරගාවලි අත්හිටුවයි

Mohamed Dilsad

FIFA ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි

Mohamed Dilsad

Leave a Comment