ප්‍රමුඛ පුවත 1

සීනි සඳහා පාලන මිලක්

(UTV| කොළඹ) – අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100 ක් ද, ඇසුරුම් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 105 ක් ද නියම කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තබ්බෝව ජලාශයේ වන්දොරටු 20 ක් විවෘතයි

Mohamed Dilsad

ගෝඨාභය ගැන පරීක්ෂණයක් ඉල්ලයි – මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය

Mohamed Dilsad

උතුරු පළාතට වැඩ බලන ප්‍රධාන අමාත්‍යවරයෙක්

Mohamed Dilsad

Leave a Comment