ප්‍රමුඛ පුවත 1

නවසීලන්තය බලා ගිය පිරිසක් කොටු වෙයි

(උදයම්,කොළඹ)  –  නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් නවසීලන්තය බලා යාමට උත්සාහ කළ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව – ලෙල්ලම ප්‍රදේශයේදී මෙම පිරිස අද(24) අළුයම අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. පොලීසිය සහ නාවික හමුදාව එක්ව මෙම මෙහෙයුම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් මෙම 18 දෙනා අතුරෙන් 15 දෙනෙකු දෙමළ ජාතිකයින් බව හදුනා ගෙන තිබේ.

Related posts

ජනපති ගෝඨාභයගේ ධූර කාලය ගැන හේෂා කතා කරයි [VIDEO]

Mohamed Dilsad

ගත වූ පැය 24ක කාලය තුල බීමත් රියදුරන් 243 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දුම්කොළ සහ මධ්‍යසාර තොගයක් ගුවන්තොටුපලේදී අල්ලයි

Mohamed Dilsad

Leave a Comment