විදෙස්

පෘතුගාලයට කඩා වැදුණු ලෙස්ලි ලක්ෂ 3ක් අවතැන් කරයි

(UTV| කොළඹ) – පසුගිය 13 වනදා “ලෙස්ලි” සුළි කුණාටුව පෘතුගාලයට කඩාවැදී වැදුණු අතර මේ වන විට ලක්ෂ 3 ක ජනතාවක් අවතැන්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඉන් පෘතුගාලයේ ලිස්බන් අගනුවරට වැඩිම බලපෑමක් එල්ල කර ඇත.

මෙම සුළි කුණාටුවෙන් 27 දෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස සිය ගණනක් විනාශ වී තිබේ.

පැයට කිලෝමීටර 170 කට වැඩි වේගයකින් මෙම සුළි කුණාටුව හමායන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක් : 23ක් ජීවිතක්ෂයට

Editor O

ඉන්දුනීසියාව සෙලවෙයි

Mohamed Dilsad

චීනය තුළ හඳුනා නොගත් නිව්මෝනියා රෝගයක්

Mohamed Dilsad

Leave a Comment