ප්‍රමුඛ පුවත 1

දෙකෝටියකට වඩා වටිනා හෙරොයින් සමඟ ඉන්දීය යුවලක් අත්අඩංගුවේ

(UTV| කොළඹ) – ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ රුපියල් දෙකෝටි හතලිස් පන් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් සමග ඉන්දීය ජාතික ‍යුවළක් අද (15) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අලුයම 1.52 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට්ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

මොවුන් විසින් රැගෙන ආ ගමන් මල්ලක , ව්‍යාජ පතුලක් සකස් කර , ඒ තුළ කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 040 ක් බර බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගය සගවා තිබි ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඌව පළාත් සභාවේ නව වසරේ අයවැය අද

Mohamed Dilsad

විදෙස් ශ්‍රමිකයින්ගේ ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරේ [VIDEO]

Mohamed Dilsad

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 19කට මරණ දඬුවම

Mohamed Dilsad

Leave a Comment