ප්‍රමුඛ පුවත 1

ජ.වි.පෙ විරෝධතාවයට ක්ෂේත්‍ර ගණනාවක සහය

(UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් 23 වෙනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ජන පීඩක ආණ්ඩුවට එරෙහි විරෝධතා උද්ඝෝෂණයට ක්ෂේත්‍ර ගණනාවක සහය ලැබෙන බව එම පක්‍ෂ පවසයි.

වෘත්තීය සමිති, ධීවර සංවිධාන, ගොවි සංවිධාන, ශිෂ්‍ය සංගම් ගණනාවක් මේ වන විට එක්ව සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.

රටේ ආර්ථිකය බිඳ වට්ටමින්, රුපියල දිනපතා බාල්දු කරමින්, හැම මාසයකම තෙල් මිල වැඩි කරමින් වත්මන් ආණ්ඩුව ජනතාව මත අධික බරක් පටවමින් වැඩ කරන බවත්, ජනතාවට කැප කිරීම් කරන්නට යැයි කියමින් ආණ්ඩුවේ පාලකයන් හත්මුතු පරම්පරාවන් ගෙන රට සවාරි යන බවට ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කළුගඟ රන් දියවර රැඳවුම් මංගල්‍යය අද ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්!

Mohamed Dilsad

ත්‍රස්තවාදය තරයේ හෙලා දකිනවා – ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදී කියයි

Mohamed Dilsad

Leave a Comment