ප්‍රමුඛ පුවත 1

ජල ගාස්තු සංශෝධනයට සුදානමක්

(UTV| කොළඹ) – ජල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙන බව අමාත්‍ය රවුෆ් හකීම් සදහන් කර සිටියි.

ජල ගාස්තුව වසර 03 කට වරක් සංශෝධනය විය යුතු බවත් නමුත් වසර 06 ක් තිස්සේ ජල ගාස්තු කිසිදු සංශෝධනයකට ලක්වී නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් , මුදල් අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය නියෝජනය කරමින් සාමාජිකයන් කීපදෙනෙක් අදාළ කමිටුව සදහා පත්කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරටින් සොයාගත් කොරෝනා ආසාදිතයන් තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

ලංකාවට පැමිණෙන රටවල් 10 ක සංචාරකයින්ට නිදහස් වීසා…

Mohamed Dilsad

තැපෑල යළි අඩාල වෙයිද?

Mohamed Dilsad

Leave a Comment