විදෙස්

YouTube නතරවීමට හේතුව දැනුම් දෙයි

(UTV|කැලිෆෝනියා) – YouTube මේ වනවිට ලෝකය පුරාම ඉතාම ජනප්‍රිය ඒ ඇති අතර ලොවපුරා බිලියන ගණනක් ගණනක් දිනපතා මේ හරහා වීඩියෝ නරඹයි.
එසේම වර්තමානයේ  YouTube,වලට  video uplord කර මුදල් උපයන බොහෝ පිරිසක්ද වේ.

නමුත් ඊයේ පස්වරුවේ සිට ලෝකය පුරාම YouTube අක්‍රීය වී තිබුණි.

මෙම දෝෂය ඉක්මනින්ම යාවත්කාලීන කිරීමට YouTube ආයතනය කටයුතු කල අතර  මේ වන විට එය යතා තත්ත්වයට පත්ව ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය හැකර්වරුන්ගේ  ප්‍රහාරයක් විය හැකි බවටද සැක පලවී ඇත.

කෙසේ වෙතත්  YouTube ආයතනය twitter පණිවුඩයක් ඔස්සේ දැනුම් දී ඇත්තේ ඔවුන්ගේ servers වල ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙසේ සිදුවී ඇති බවයි.

Related posts

යේමන හමුදා පුහුණු කඳවුරකට මිසයිල ප්‍රහාරයක්

Mohamed Dilsad

ඇමරිකානු නව ජනපතිගෙන් එන්නත්කරණය ගැන ප්‍රතිඥාවක්

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා ආසාදිතයන්ගෙන් ලක්ෂ 7 ක් සුව අතට

Mohamed Dilsad

Leave a Comment