ප්‍රමුඛ පුවත 1

තමා ඝාතනය කිරීමට ඉන්දියාවේ රෝ සංවිධානය උත්සහය දැරූ බව ජනපති කියයි

(UTV| කොළඹ) – තමාව ඝාතනය කිරිමට ඉන්දියාවේ රෝ සංවිධානය උත්සහය දරා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා තිබේ.

ඒ ඊයේ (16) පැවති කැබිනට් රැස්විමේදි බව ඉන්දියාවේ “ද හින්දු” වෙබ් අඩවිය වාර්තා කරයි.

මේ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබු තෝමස් නම් ඉන්දිය ජාතිකයා තමාව ඝාතනය කිරිමට උත්සහ දැරූ රෝ ඔත්තු සේවයට සම්බන්ධ පුද්ගලයා බවත් ඒ ගැන ඉන්දිය අගමැතිවරයාගේ දැනුවත්විමක් නොමැති බවත් ශ්‍රි ලංකා ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇති බව “ද හින්දු” වෙබ් අඩවියේ දැක්වේ.

වැඩි විස්තර මෙම link එක මගින් බලා ගත හැක.

https://www.thehindu.com/news/international/sri-lankan-president-sirisena-alleges-that-raw-is-plotting-his-assassination/article25241800.ece?homepage=true

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිරිවෙහෙරේ වෙඩිතැබීම ගැන පුළුල් පරීක්‍ෂණ

Mohamed Dilsad

එජාප මන්ත්‍රීවරුන් සහ ඇමති සජිත් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

‘මන්ත්‍රීවරු වරදකරුවන් කර නෑ ,දුරකතන තොරතුරු හෙළි කිරීම වරප්‍රසාද කඩවීමක්’- ඇමති කිරිඇල්ල

Mohamed Dilsad

Leave a Comment