ක්‍රීඩා

අදත් තරඟයට වර්ෂාවෙන් බාධා

(UTV|මහනුවර) – මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද (17) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා- එංගලන්ත තුන්වන එක් දින තරගය වර්ෂාව හේතුවෙන් නියමිත වෙලාවට ආරම්භ කිරීමට නොහැකිව තිබේ.

මේ අතර අද පැවැත්වෙන තරගයේ දී කුසල් ජනිත් පෙරේරා වෙනුවට සධීර සමරවික‍්‍රම ශ‍්‍රී ලංකා කණ්ඩායමට කැඳවනු ඇතැයි වාර්තා වේ.

ඒ, කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව සිටීම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තරුෂිගෙන් නව ආසියානු සහ ජාතික වාර්තාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු යළි නොඑන ලකුණු?

Mohamed Dilsad

ඉදිරි මාසවලදී රටවල් 3 ක් නවසීලන්තයේ සංචාරයකට සැරසේ

Mohamed Dilsad

Leave a Comment