ප්‍රමුඛ පුවත 1

නේවි සම්පත් යළි රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – නාවික හමුදා හිටපු ලුතිතන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් ලබන 25 වනදා තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණි.

කොටුව වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතීඥ ජයන්ත ඩයස් මහතා විසින් මෙම නියෝගය ලබාදුන්නේය.

2008 වසරේදී කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නේවි සම්පත් අත්අඩංගුවට පත්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාලගුණ තත්ත්වයේ වෙනසක්

Mohamed Dilsad

රජයේ වෛද්‍යවරු වර්ජනය කල් දමයි

Mohamed Dilsad

කටුකුරුන්ද බෝට්ටු අනතුරට සම්බන්ධ බෝට්ටුකරු බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment