ප්‍රමුඛ පුවත 1

ගෑස් මිල යළි ඉහළ නොදමන බවට රජයෙන් සහතිකයක්

(UTV| කොළඹ) – ගෑස් මිළ වැඩි කරන ලෙස සමාගම් කල ඉල්ලීමක් රජය ප්‍රතික්ෂේප කළ බව නිවේදනයක් නිකුත් කරමීන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ගෑස් සමාගම් නියෝජිතයන් අතර ඊයේ (18) පැවති සාකච්ඡාවකදී මෙම දැනුම්දීම සිදුකල බව එම නිවේදනයේ සඳහන් වෙයි.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් වැඩි කරන ලෙසටයි ලාෆ් ගෑස් සමාගම පසුගියදා රජයෙන් ඉල්ලීමක් කර තිබුණි.

මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 1733 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හැකි ඉක්මනින් වත්කම් ප‍්‍රකාශ ලබාදෙන ලෙස අපේක්ෂයින් වෙත දැනුම් දීමක්

Mohamed Dilsad

ඛනිජ තෙල් අමාත්‍යංශ වෙඩි තැබිමේ සිද්ධියේ අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා මුදාහරි..

Mohamed Dilsad

කොළඹට හෙට පැය 24 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment