ප්‍රමුඛ පුවත 1

ඩුබායි වලින් ගෙන්වූ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

(UTV| කොළඹ)  – ඩුබායි හි සිට ගෙන්වන ලද  දුම්ටැටි තොඟයක් රේගු භාරයට ගෙන තිබේ.

එහි වටිනා රුපියල් ලක්ෂ 66කට අධික  බව රේගුව පවසයි.

වසරක පමණ කාලයකට පෙර වත්තල ප්‍රදේශයේ ගබඩාවක් වෙත ඩුබායි හි සිට බහාලුම් දෙකක් මෙරටට එවා තිබේ.

එම බහාලුම් රැගෙනයාම සඳහා කිසිවෙකුත් නොපැමිණිම හේතුවෙන් ඒවා පරික්ෂා කිරිමට රේගු බලධාරින් පියවර ගෙන ඇත.

එහිදී එම දුම්වැටි තොඟය රේගු නිලධාරින් භාරයට ගත් බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මහල් 75 කින් යුත් ශී‍්‍ර ලංකාවේ උසම ගොඩනැගිල්ල ඉදිකිරීම ඇරඹේ

Mohamed Dilsad

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන්ව ඇප මත මුදාහරි.

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment