ප්‍රමුඛ පුවත 1

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සදහා යොමු කෙරේ

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සදහා යොමු කෙරේ.
අප කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතැහැ මේ බව පැවසුවේය.
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි

Related posts

ගෝඨාභය රනිල් මුණගැසීමට අරලියගහ මන්දිරයට

Mohamed Dilsad

ජනාධිපති ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම ආරම්භ වෙයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට පැය 09 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment