ප්‍රමුඛ පුවත 1

ඌරුබොක්කේ වෙඩි තැබීමක්

(UTV|මාතර) – අද (22) පෙරවරු 09 ට පමණ මාතර , ඌරුබොක්ක , හුලංකන්ද , දම්පහල මාර්ගයේදි සිදුවූ වෙඩි තැබීමකින් 44 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවද පොලිසිය කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් මන්ත‍්‍රීවරියකට පහර දෙයි [VIDEO]

Mohamed Dilsad

අගමැති-වියට්නාම ජනාධිපති නිල සාකච්ඡා අද

Mohamed Dilsad

අගමැති පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment