ප්‍රමුඛ පුවත 1

පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ට නේවාසික පුහුණු වැඩමුළුවක්

(UTV|කුරුණෑගල) – පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් සඳහා දෙදින නේවාසික පුහුණු වැඩමුළුවක් 20 සහ 21 තුල්හිරිය, මාස් ඇක්ටිව් ආයතනයේදී දී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.

විමර්ශනවලට සහභාගීවීමේ කටයුතු කළ යුතු ආකාරය පිලිබඳව එහිදී නිලධාරීන් දැනුම්වත් කෙරෙණි. මේ සඳහා විමර්ශන නිලධාරීන් 300කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට පාරිභෝගික අධිකාරියේ සභාපති අනුර මද්දෙගොඩ, විධායක අධ්‍යක්ෂ එන්. ඩීන්, යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාතර සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගය හෙට ජනතා අයිතියට

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් බාරගැනීමේ දිනය කල් යයි

Mohamed Dilsad

නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන්ට හමුදාපති සුබපතයි

Mohamed Dilsad

Leave a Comment