ප්‍රමුඛ පුවත 1

වෑන් රථයක් පෙරළීමෙන් 11 කු රෝහලේ

මොණරාගල බිබිල මාර්ගයේ හුලන්දාව ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරලීමන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ 11 දෙනෙකු රෝහල් ගත කෙරේ.

අද පස්වරුවේ මෙම මාර්ගයේ වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව යාමෙන් පෙරලී තිබේ.

මෙහි ගමන් ගත් කාන්තාවන් 5 දෙනෙකු,පිරිමි පුද්ගලයින් 3 කු සහ ළමුන් 3කු මොනරාගල රූහලට ඇතුලත් කර ඇත.

ඔවුන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර අනතුර සම්බන්ධයෙන් මොණරාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

අමිත් වීරසිංහ අනුරාධපුර බන්ධනාගාරය තුළ උපවාසයේ

Mohamed Dilsad

පස්වරුවේ දුම්රිය 22ක් ධාවනයට

Mohamed Dilsad

සම්බන්ධන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment