ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

රුපියල තවත් පහළට

(UTV| කොළඹ) – ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ඇමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල අද සටහන් වුණේ රුපියල් 174.12 ක් ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව අද ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතිකයන් අනුව බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 227.04 ක් ලෙස දැක්විණි.

යුරෝ එකක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 200.89 ක් ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍යංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ [VIDEO]

Mohamed Dilsad

පොදු බස් රථ ධාවනයේ අඩුවක්…

Mohamed Dilsad

මාධ්‍යවේදීන්ට තර්ජන පැවති කාලය ගැන ලාල් වික්‍රමතුංග කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment