ප්‍රමුඛ පුවත 1

2018 ඡන්ද හිමි නාමලේඛණය සහතික කිරිම අද

(UTV| කොළඹ) – 2018 ඡන්ද හිමි නාමලේඛණය අද (25) දිනයේ සහතික කරන බව සහකාර මැතිවරණ කොමසාරිස් එච්.එම්.මොහොමඩ් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

ඒ අනුව මීළඟට පැවැත්වෙන මැතිවරණය 2018 ඡන්දහිමි නාමලේඛණයට අනුව පැවැත්වෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඉකුත් 2017 වසරේ ඡන්දහිමි නාමලේඛණ අනුව එම වසරේදී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 15,760,867 කි.

මේ වසරේදී එම සංඛ්‍යාව ලක්ෂ දෙකකින් පමණ වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන බවද, ඡන්දහිමි නාමලේඛණයට නම් ඇතුළත් කර ගැනීම සඳහා පැවැති අභියාචනා කාලයේදී අභියාචනා 8500ක් ලැබුණු බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුරක්ෂා රක්ෂණය පිලිබඳ බන්දුල කතා කරයි [VIDEO]

Mohamed Dilsad

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ පොලිස් නිළධාරීන් යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

රූකාන්ත ඇතුළු කිහිපදෙනෙක් එජාප ආසන සංවිධායකවරු ලෙස පත්විම් ලබති..

Mohamed Dilsad

Leave a Comment