ප්‍රමුඛ පුවත 1

තම නිවාස රූගත කල බවට මන්ත්‍රී රවීගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

(UTV| කොළඹ) – පුද්ගලික රූපවාහිනි නාලිකාවක් විසින් අවසරය නොමැතිව සිය නිවස ඩ්‍රෝන කැමරාවක් භාවිත කරමීන් වීඩියෝ පටිගත කිරිමක් සිදුකර ඇති බව හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (25) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමීන් මන්ත්‍රීවරයා මේ පිළිබඳව කථානායකවරයා වෙත අවධාරණය කර සිටියේය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලිසීය දැනුවත් කිරිමට කටයුතු කරන බව කථානායක කරූ ජයසුරිය මහතා අද (25) පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති සාමාජිකයින්ගේ සුහද හමුවක් ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ජය පොහොට්ටුවට

Mohamed Dilsad

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කාලය දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

Leave a Comment