ප්‍රමුඛ පුවත 1

අගමැති ධුරයෙන් ඉවත් කල බවට ජනපති රනිල්ට ලියයි

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්කළ බවට සඳහන් ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට යොමුකර තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (2) වගන්තිය අනුව රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ බවත් තමන්ට පැවැරී ඇති බලතල අනුව නැවතත් එම ධුරයෙන් ඉවත් කළ බවත් ජනපතිවරයාග් අත්සනින් යුත් ලිපියේ දැක්වෙයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/10/image_e325574d10.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කේරළ ගංජා තොගයක් සමග 3ක් අත්අඩංගුවට

Mohamed Dilsad

රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

ලංගම නව ගාස්තු මෙන්න

Mohamed Dilsad

Leave a Comment