ප්‍රමුඛ පුවත 1

අගමැතිධුරය ගැන විශේෂ ගැසට් නිවේදන දෙකක්

(UTV| කොළඹ) – මෙරට අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් මේ වන විට ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.

ඉන් එකක් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.

ඒ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතුය කළ බවට දන්වමිනි.

ජනාධිපතිවරයා සතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමේ පත්වීමේ බලධරයා වශයෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව පත් කරන ලද රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපතිවරයාගේ බලතලවලට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කරන බව දන්වමින් එක් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාව අගමැතිධුරයට පත් කළ බවට දන්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදන පහත දැක්වේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/10/43559304_2098055020506192_5845429191113179136_n.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/10/Gazette-2.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පස්වරුවේ වැසි

Mohamed Dilsad

විශ්වවිද්‍යාලය විවෘත කිරීම ගැන අවසන් තීරණය අද

Mohamed Dilsad

මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගය සමාරම්භක උත්සවය අදයි

Mohamed Dilsad

Leave a Comment