ප්‍රමුඛ පුවත 1

හෙරොයින් සමඟ පාකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – හෙරොයින් කිලෝග්‍රෑම් 1.5 ක් සමඟ පකිස්ථාන ජාතිකයෙකු ඇතුළු දෙදෙනෙක් වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිදු කල වැටලීමකදී සැකකාර පාකිස්ථාන ජාතිකයා සහ තවත් අයෙකු අත්අඩංගුවට ගැනුණි.
ඔවුන් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනය අද ‌‌කොළඹදී

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

රාජපක්ෂවරුන්ට තවත් ජනතා ඉල්ලීම් ඉටු කරන්න බෑ – විජිත හේරත් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment