ප්‍රමුඛ පුවත 1

නව අගමැති අද වැඩ භාර ගනී

(UTV| කොළඹ) – මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීම අද(29) සිදුවීමට නියමිතය.

අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම වැඩ බාරගැනිම සිදු වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම්දීමට නියමිත බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරං ගෙන ආ නෝවේජියානු ජාතිකයන් 2ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

සියොන් දේවස්ථාන බෝම්බකරුගේ හිස මිහිදන් කිරීමට දුන් අධිකරණ තීන්දුව

Mohamed Dilsad

Leave a Comment