ප්‍රමුඛ පුවත 1

අද රජයේ නිවාඩු දිනයක් නොවේ

(UTV| කොළඹ) – අද (29) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති කාර්යාලය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවට පෞද්ගලික නාලිකාවක් මඟින් නිකුත් කල කෙටි පණිවුඩය සාවද්‍ය එකක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, අද දිනය සාමාන්‍ය වැඩකරන දිනයක් බව මහජනතාව වෙත මෙයින් දැනුම් දෙන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/10/IMG_20181028_200222.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වස ශරීර ගත වී පොලිස් සැරයන්ට දිවි අහිමි වෙයි

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරයේ බෝම්බකරුවන්ගේ DNA පරික්ෂණයටත් අධිකරණයෙන් අවසර

Mohamed Dilsad

හරිත බලශක්ති ශූරයා 2017 සම්මාන ප‍්‍රදානය ජනපති අතින්

Mohamed Dilsad

Leave a Comment