ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව කල් දැමූ නිවේදනය අත්හිටුවන ලෙසට ඉල්ලා පෙත්සමක්

පාර්ලිමේන්තු සැසිවාර නොවැම්බර් මස 16 දා තෙක් කල් තැබීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙසට ඉල්ලා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරේ.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් එම පෙත්සම ගොනු කර තිබේ.

පාර්ලිමේන්තුව කල් තැබීමෙන් රට තුළ නොසන්සුන් තත්ත්වය ඇති වී ඇති බවත් ඒ තුළින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරු පවසා සිටියි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ නීතිපතිවරයා නම් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පියාට මරණ දඩුවම

Mohamed Dilsad

රුපියලේ අගය 181 සීමාව පසුකරයි

Mohamed Dilsad

බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 8 ක් රෝහලට

Mohamed Dilsad

Leave a Comment